දැක්ම
අනාගත දේශයට අභිමානවත් පරපුරක්.....
මෙහෙවර
නිපුණතා පාදක අධ්‍යාපනය තුළින් සිසුන්ගේ කුසල ශක්තීන් මතු කරමින් නිවහල් මනසකින් යුතු දේශීය චින්තනය අගයන සිත කය වචනය සංවර කරගත් අධිෂ්ඨාණශීලී වූද උපේක්ෂා සහගත වූද සිසු පරපුරක් දේශයට දායාද කිරීම කලූගල කනිෂ්ඨ විද්‍යාලයේ උදාර මෙහෙවර වන්නේය.
අප පාසලේ තොරතුරු
අපේ පාසල
නම : කෑ/දැදි/කලූගල කනිෂ්ඨ විද්‍යාලය
ලිපිනය: කලූගල - ඛෙලිගල
දුරකතන අංකය : 035 - 3222225
වෙබ් ලිපිනය: www.kalugalakv.sch.lk
ඊ මේල් ලිපිනය: kalugalakv@gmail.com
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: වරකපොල
මැතිවරණ කොට්ඨාසය: දැදිගම
ග්‍රාම නිලධාරි වසම: 79 A කලූගල
පාසල් වර්ගය: 2
ආරම්භය: 1930
පාසල් අංකය: 13248
සංගණන අංකය: 24559
වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යව: 68
ගුරු මණ්ඩලය: 16 (පි 03 ගැ 13)
අනධ්‍යන කාර්ය මණ්ඩලය: 02
